Month: April 2022

ඩොලරයට වැඩි මිලක් ගැවූ සමාගමේ බලපත්‍රය අත්හිටුවයි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත නිකුත් කර තිබූ මුදල් හමුමරු කිරීමේ බලපත්‍රය (31) අත්හිටුවනු ලැබීය....

ආසියාව ලෝක බලවතුන්ගේ චෙස් ලෑල්ලක් නෙමෙයි – චීනයේ විදේශ ඇමති වැං යි

ආසියාව යනු ලෝකයේ බලවතුන් එකිනෙකා සමග සටනට වැදෙන 'චෙස් ලෑල්ලක්" නොවන බව චීනයේ විදේශ ඇමති වැං යි පවසයි. රුසියාවේ යුර්ෂ...

සිද්ධාලේප වෙද මහතා අභාවප්‍රාප්ත වෙයි

සිද්ධාලේප නිර්මාතෘ, වික්ටර් හෙට්ටිගොඩ මහතා (2)වැනි දා උදෑසන අභාවප්‍රාප්ත විය. කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී...