න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව රුසියාව අනතුරු ඇඟවයි

න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව රුසියාව අනතුරු ඇඟවයි

න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව රුසියාව අනතුරු ඇඟවයි

න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් සඳහන් කරනවා.

න්‍යෂ්ටික යුද්ධයක් ඇති නොවෙතැයි සිතා කටයුතු නොකළ යුතු බවට සර්ජි ලැව්රොෆ් බටහිර රටවලට අනතුරු අඟවනවා. නේටෝ සංවිධානය යුක්රේනයට අවි ආයුධ සැපයීම තුළින් රුසියාව සමඟ යුද්ධයකට මැදිව සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැනට පවත්නා යුද ගැටුම් මූලික කරගනිමින් දෙපාර්ශ්වය එකඟතාවකට එළඹිය යුතු බවද විදේශ අමාත්‍යවරයා පවසනවා. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට තුඩු දුන් කරුණුවලට සමාන කරුණු මේ වන විට හටගනිමින් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *