මිල වැඩිවීමක් නැතිව ගෑස් සැපයුම කරන්න බෑ – ලිට්රෝ සභාපති විජිත හේරත්

0
මිල වැඩිවීමක් නැතිව ගෑස් සැපයුම කරන්න බෑ - ලිට්රෝ සභාපති විජිත හේරත්

මිල වැඩිවීමක් නැතිව ගෑස් සැපයුම කරන්න බෑ - ලිට්රෝ සභාපති විජිත හේරත්

ගෑස් මිල වැඩි කළේ නැතහොත් ගෑස් සැපයුම නතර කර දැමීමට සිදුවනු ඇතැයි ද එම නිසා රජය ඉදිරියේදී ගෑස් මිල වැඩිවීම නිවේදනය කරනු ඇතැයි ද ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය හමුවකදී (26) පැවසීය.

ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 5175ක මිල වැඩිවීමක් නැතිව ගෑස් සැපයුම කරන්නට නොහැකි බව කී විජිත හේරත් මහතා එසේ නොකළහොත් ගෑස් සමාගමට දිනකට රුපියල් කෝටි 25ක පාඩුවකට මුහුණදීමට සිදුවෙන බවද සඳහන් කළේය.

කොළඹ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේ දී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com