කටාර් රාජ්‍යයේ පොදු සමාව යටතේ ලාංකිකයින් 20කට නිදහස

කටාර් රාජ්‍යයේ පොදු සමාව යටතේ ලාංකිකයින් 20කට නිදහස
කටාර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටි ශ්‍රි ලාංකිකයින් 20 දෙනෙකුට නිදහස ලැබී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ඒ අතර කාන්තාවක්ද වන බවයි.
ඔවුන් විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන්ය.
කටාර් රාජ්‍යයේ පොදු සමාව යටතේ එම පිරිසට නිදහස හිමි වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.