Type to search

කටාර් රාජ්‍යයේ පොදු සමාව යටතේ ලාංකිකයින් 20කට නිදහස

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කටාර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටි ශ්‍රි ලාංකිකයින් 20 දෙනෙකුට නිදහස ලැබී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ඒ අතර කාන්තාවක්ද වන බවයි.

ඔවුන් විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන්ය.

කටාර් රාජ්‍යයේ පොදු සමාව යටතේ එම පිරිසට නිදහස හිමි වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *