Type to search

පක්ෂ නායකයන් එක්ව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්න – කථානායක මහින්ද යාපා අබේවර්ධන

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අප්‍රේල් 20 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පවත්වා තිබේ.

එහිදී කතානායකවරයා විශේෂයෙන් පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ, රට මේ ආකාරයෙන් වත්මන් ආණ්ඩුව යටතේ පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බැවින් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් එක්වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන ලෙසය.

පක්ෂ නායකයන් එක්ව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම දැනුම්වත් කිරීමට පියවර ගෙන ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන ලෙසද කතානායකවරයා පක්ෂ නායකයන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *