Type to search

(VIDEO) ගෝල්ෆේස් අරගලයට සහාය දෙන ගාලු නගරයේ විරෝධතාවට පොලිසියෙන් භාදා

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටිය අසල ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන යන අරගලයට සහාය පළ කරමින් ගාල්ල නගරයේදී එම ප්‍රදේශයේ ජනතාව විසින් පෙරේදා සිට අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට (17)වැනි දා උදෑසන පොලිසිය විසින් බාධා කර ඇති බව වාර්තා වේ.

පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් විශාල පිරිසක් පැමිණ විරෝධතාකරුවන් විසින් පිහිටුවා තිබුණු කූඩාරම ඉවත් කර ඇති බව සඳහන් වේ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *