පේරාදෙණිය රෝහලේ නිර්වින්දන සහ අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව සැත්කම් සියල්ල නතර වෙයි

පේරාදෙණිය රෝහලේ නිර්වින්දනය සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය කිහිපයක හිඟයක් හේතුවෙන් සැත්කම් සියල්ල නතර වී ඇති බවට රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ලිඛිතව දන්වා ඇත.

වෘත්තීය සමිති නායකයින් නොකඩවා ඖෂධ හිඟයක් ඇති බවට ප්‍රකාශ කරත්, ආණ්ඩුවේ අමාත්‍යවරුන් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ ඖෂධ හිඟයක් නොමැති බවයි.

ඖෂධ හිඟය සමබන්ධ මෙම ලිපිය සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධ වෙමින් පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *