මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ්යේදී ප්‍රථම සිංහල පාසල විවෘත කරයි

0
මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ්යේදී ප්‍රථම සිංහල පාසල විවෘත කරයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ්යේදී ප්‍රථම සිංහල පාසල විවෘත කරයි

යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ්යේදී ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගෙ ප්‍රධානත්වයෙන් (24) වෙනිදා සිදු කෙරිණ.

සිරි සීලාලංකාර සිංහල විද්‍යාලය ලෙස නම්කරන ලද මෙම විදුහල සඳහා ගම්මාන කීපයක සිසුන් විසිපස් දෙනෙකු (24) ඇතුළත් කරගත් අතර වසර 30ක යුද්ධය පැවති කාලයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල පාසල් දාහතක් වැසී ගොස් තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com