කඩදාසි හිඟය හේතුවෙන් මින් ඉදිරියට ජල බිල්පත් ගෙවීම් ඩිජිටල් ක්‍රමයට

ශ්‍රී ලංකාව තුළ පවතින කඩදාසි සහ මුද්‍රණ ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඩිජිටල් ක්‍රමය හරහා මුදල් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීමට ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය තීරණය කර තිබේ.

තවද ඩොලර් හිඟය හේතුවෙන් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ආනයනය කිරීමේදී සමාගම් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බවද වාර්තා වේ.

පසුගිය වසර 10ක කාලය තුළ ජල ගාස්තුව ඉහළ නොදැමීම හේතුවෙන් වර්තමානයේ එම යෝජනාව යළි සලකා බැලීමට ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *