“ද නිව්ස් පේපර්” චිත්‍රපටයට ආසියා කලාපයේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය

0
The Newspaper චිත්‍රපටයට ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී සම්මානයක්

The Newspaper චිත්‍රපටයට ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී සම්මානයක්

ආසියා කලාපයේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය “ද නිව්ස් පේපර්” චිත්‍රපටය හිමිකර ගෙන තිබෙනවා.

බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේදී ද නිව්ස් පේපර් චිත්‍රපටය සම්මානයට පාත්‍රවුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ ද නිව්ස් පේපර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com