(14) රෑ සිට බස් ගාස්තු ඉහළට; සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළට

(14) රෑ සිට බස් ගාස්තු ඉහළට; සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළට

(14) රෑ සිට බස් ගාස්තු ඉහළට; සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළට

(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරිමට ප්‍රවාහන බලධාරින් සහ බස් සංගම් අතර (13) පැවති සාකච්ජාවේදී එකඟතාවය පළවී තිබෙයි.

අවම ගාස්තුව රුපියල් 17 සිට රු. 19-20 දක්වා ඉහළ යන බවද වාර්තාවේ. සෙසු ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය හෙට රැස්වෙන අමාත්‍ය මණ්ඩලයට යොමු කිරිමෙන් පසුව ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. (12දා) සිට මෙම මිල වැඩි කිරීම ක්‍රියාත්මක වෙයි.
සිමෙන්ති කොට්ටයක මිල මීට පෙර රුපියල් 1375ක අගයක පැවැතුණි. කෙසේ වෙතත් එම මිල ගණන් වලට වඩා වැඩි මිලකට සිමෙන්ති වෙළඳපොළ තුළ අලෙවි විය.

මිල වැඩිකිරීමත් සමග සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850ක් දක්වා ඉහළ යනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *