ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරනවා – නිමල් සිරිපාල ද සිල්වා

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරනවා - නිමල් සිරිපාල ද සිල්වා

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරනවා - නිමල් සිරිපාල ද සිල්වා

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, (10) කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිසා සමුළුවේදීය. සිය ප්‍රතිපත්තිය පිළිගන්නා ඕනෑම අයෙකු සමහ සන්ධානගත වන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:
“එක එක පක්ෂවල නැටිවල එල්ලෙන්න උවමනා නැහැ. අපිට තමයි පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණන තියෙන තනි පක්ෂය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *