මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණිම හෝ හුවමාරු කිරීම තහනම්

අවසරයක් නැතිව විදේස් මුදල් විකිණීම තහනම්

අවසරයක් නැතිව විදේස් මුදල් විකිණීම තහනම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණිම හෝ හුවමාරු කිරීම්වලට නිතරවීම තහනම් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව එවැනි අනවසර විදේශ මුදල් හුවමාරුකරන්නන් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ 011 2398827, 011 2477375 හෝ 011 2398568 යන දුරකතන අංකවලට දැනුම් දෙන්නැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *