කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 06කින් දීර්ඝ කරයි

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ස්ථීර රියදුරු බලපත්‍ර

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ස්ථීර රියදුරු බලපත්‍ර

එළඹෙන අප්‍රේල් මස පළමු වනදා සිට ජුනි මස 30 වනදා දක්වා කාලය තුළ කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත් වන දිනයේ සිට මාස 06ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජුනි මස 30 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත්වන දිනයේ සිට මාස තුනකින් දීර්ඝ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *