එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කොමිසමක් පත්කරන ලෙස ඉල්ලු පෙත්සම විභාගයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කොමිසමක් පත්කරන ලෙස ඉල්ලු පෙත්සම විභාගයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කොමිසමක් පත්කරන ලෙස ඉල්ලු පෙත්සම විභාගයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රි ලංකා මුහුදු තීරය ආසන්නයේ ගිනිබත්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය (07) අවසර ලබා දුන්නේය.

විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නිතිපතිවරයා ඇතුලු පිරිසක් නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *