බ්‍රෙන්ට් වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල අ.ඩොලර් 119 ලෙස වසර 10කදී ඉහළම මිලට

බ්‍රෙන්ට් වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල අ.ඩොලර් 119 ලෙස වසර 10කදී ඉහළම මිලට

බ්‍රෙන්ට් වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල අ.ඩොලර් 119 ලෙස වසර 10කදී ඉහළම මිලට

යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන සහ ගෑස් මිල විශාල ලෙස ඉහළ යමින් තිබේ.

ඒ අනුව, වසර 10ක කාලයක් තුළදී බොර තෙල් සඳහා නියම වූ ඉහළම මිල (03) වාර්තා විය. බ්‍රෙන්ට් වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල (03) දිනයේදී අමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගියේය.

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් සැපයීමෙන් දෙවන ස්ථානය රුසියාවට හිමිවී තිබූ අතර ස්වාභාවික වායු සැපයීමේ පළමු ස්ථානයද රුසියාව සතුය.

රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් එරටින් බොර තෙල් සහ ගෑස් සැපයීම සිදු නොකෙරන හෙයින් ඒවායෙහි මිල ගණන්වලට එය දැඩිව බලපා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *