සංචාරක ප්‍රවර්ධනයට එමිරේට්ස් ගුවන් සමාගම හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ගිවිසුමක්

සංචාරක ප්‍රවර්ධනයට එමිරේට්ස් ගුවන් සමාගම හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ගිවිසුමක්

සංචාරක ප්‍රවර්ධනයට එමිරේට්ස් ගුවන් සමාගම හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට එමිරේට්ස් ගුවන් සමාගම හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

මෙම අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය (04) එමිරේට්ස් මුලස්ථානයේ දි අත්සන් කරනු ලබන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් අත්සන් තැබෙන මෙම අවබෝධතා ගිවිසුමට අනුව එමිරේට්ස් හා මෙරට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

මේ යටතේ සංචාරක සංවිධාන නියෝජිතයන් සහ මාධ්‍ය වේදින් සදහා ශ්‍රි ලංකාව හුරුකරවීමේ සංචාර සංවිධානය කිරිමට අපේක්ෂිතයි.

මෙම ගිවිසුම අත්සන් කෙරෙන්නේ වසරක කාලයක් සදහායි. වසරඉකුත් විමෙන් පසු අවබෝධතා ගිවිසුම යාවත්කාලින කර දිර්ඝ කරන බවද ඇමතිවරයා කියයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *