යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ – ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය

යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ - ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය

යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ - ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නොදකින බව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පාස්කුදා ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව්වීම පමාවීම පමණක් නොව සත්‍ය සැඟවීමටත්, දේශපාලන වාසි සඳහා මෙම ඝාතන ප්‍රයෝජනයට ගැනීමේ සහ ප්‍රශ්න සංකීර්ණ කිරීමේ උත්සාහයක් පවතින බව පෙනෙන්නේ යැයිද එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ජේ. වින්ස්ටන් එස්. ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම්, ජේ. ඩී ඇන්තනී කොළඹ සහායක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *