සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් - මැතිවරණ කොමිෂන් සභාව

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් - මැතිවරණ කොමිෂන් සභාව

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරනවා. පුංචිහේවා මහතා සඳහන් කළේ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පිළිබඳව මේවන විට අවධානය යොමු කර ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි සියලූම දේශපාලන පක්ෂ ලේකම්වරුන් (23) දිනයේ එම කොමිසන් සභාව වෙත කැඳවා තිබුනා.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පත් කර ඇති විශේෂ කාරක සභාවට මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ යෝජනා සඳහා මෙම දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමේ අරමුණින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *