ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10%කින් ඉහළට..

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ , දැඩි සත්කාර ඒකක ඇඳන් 70 න් 66ක්ම භාවිත කරමින් ඇති බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ මහනුවර, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉහළ ප්‍රතිශතයක් ද බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *