පාස්කු ප්‍රහාරයේ නඩුවෙන් හේමසිරි සහ පූජිත නිදොස් කොට නිදහස් කරයි

පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරී ප්‍රනාන්දුට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය (18) වන දින නියෝග කළේය.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි.