සුදු වෑන් රථයකින් මහමගදී අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලකට ඇප

0

(14)වන දින පස්වරුවේ සුදු වෑන් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මහමගදී අත්අඩංගුවට ගත් සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් (15)වන දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයකට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com