100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

වැලිකන්දේ අලි සෙනෙහස

පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියෙකු (12)වන දින සවස හතරට පමණ වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීන් පිරිසක් විසින් කිලෝමීටර් තුනක් පමණ කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට බාර දී ඇත.

මෙම අලි පැටියා නිරුපද්‍රිතව බේරා ගැනීමට ගම්වාසීන්ගේ සහායද හිමිවන බව වනජීවී නිලධාරීන් සඳහන් කළහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *