Type to search

ලංකාව තවමත් මූල්‍ය සහායක් ඉල්ලා නෑ – IMF

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකාව තවමත් තමන්ගෙන් මූල්‍යමය සහායක් ඉල්ලා නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක ගැරීී රයිස් මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිතිපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *