ලතා මංගේෂ්කාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොවඩ් හේතුවෙන් මෙසේ ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය මිය යන විට 92 වැනිවියේ පසුවිය.

සිය කටහඩින් ලොවක් වසංගතයට ගත් ලතා මංගේෂ්කාර් ගායනා කළ ගීත රාශියක් අතිශය ජනප්‍රිය වී තිබේ.

ඉන්දියාවේ ඉහළම සම්මාන රාශියකින් පිදුම් ලබා ඇති ඇය සංගීත අධ්‍යක්ෂණයද කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *