Type to search

ලතා මංගේෂ්කාර අභාවප්‍රාප්ත වෙයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ප්‍රවීණ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොවඩ් හේතුවෙන් මෙසේ ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය මිය යන විට 92 වැනිවියේ පසුවිය.

සිය කටහඩින් ලොවක් වසංගතයට ගත් ලතා මංගේෂ්කාර් ගායනා කළ ගීත රාශියක් අතිශය ජනප්‍රිය වී තිබේ.

ඉන්දියාවේ ඉහළම සම්මාන රාශියකින් පිදුම් ලබා ඇති ඇය සංගීත අධ්‍යක්ෂණයද කර තිබේ.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *