ගෑස් පුපුරපු තැන් හා අදාළ සමාගම් ගැන පාරිභෝගික සේවා අධිකාරියට උසාවි නියෝගයක්

පාරිභෝගික අධිකාරිය භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත ඇතුළත් කිරීම අනිවාර්ය කරයි

පාරිභෝගික අධිකාරිය භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත ඇතුළත් කිරීම අනිවාර්ය කරයි

හානියට පත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සම්බන්ධ සංසිද්ධි දැන්වීම් දමා ප්‍රසිද්ධ කර අදාළ ආයතනවලට යළි බාර දෙන්නැයිද මේ ගැන විද්‍යුත් මාධ්‍ය මගින් දැන්වීම් පළ කර පාරිභෝගිකයන්ට දැනුම් දියයුතු බවද අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට (26) දැනුම් දුන්නේය.

ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් වලින් ලබාගත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හානියට පත්ව ඇත්නම් එම ආයතන වෙත නැවත ලබාදීම සඳහා මෙම දැන්වීම් පළ කරන ලෙසට අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට එසේ මෙසේ දැනුම් දෙන්නේය.

අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් සහ රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම අද (26) කැඳවූ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *