හඳුනා නොගත් අමනයන්ගේ සාහසිකකම්! කඳුකරයේ සිදු වූ කෲරත්වය

කඳුකර ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් අක්කර දෙකක කැළෑ පෙදෙසක් ගිනි ගෙන විනාශ වූ බව හැටන් පොලීසිය පවසයි.

තවද , හැටන් නෝට්න් ප්‍රධාන මාර්ගයේ කාසල්රී ජලාශ තාවුල්ල අසල සමර්විල් ප්‍රදේශයේ අදාළ ලැව් ගින්න හට ගෙන ඇත.

එම ගින්න පෙරේදා දහවල් (21-01-2022) 2ට පමණ හට ගෙන ඇත.

තවද කාසල්රී ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් අඩු වී ඇති අතර හඳුනා නොගත් අමනයන් විසින් මෙලෙස ගිනි තබා ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *