ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් 2022වසරේ ලෝක ආර්ථික සංසදය අමතමින් සිටින අතරතුර දෝෂයක් ඇතිවීම හේතුවෙන් අගමැති මෝදිට දේශනය අතරමග නතර කිරීමට සිදු විය.
මෙහිදී ඔහු හැසිරුනු ආකාරය පිළිබඳව වීඩියෝපටයක් ඉතා වේගයෙන් සමජ මාධ්‍යන්හි ව්‍යාප්තවෙමින් පවතී.
 
            About The Author
                                
                
	
Related