චීනයෙන් ලංකාවට දැවැන්ත යන්ත්‍රයක්

ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත කිලෝමීටර් 27ක් දිග උමගක් නිර්මාණය කිරීම වෙනුවෙන්, උමං නිර්මාණය කිරීම සඳහා භාවිත කරන යන්ත්‍රයක් tunnel-boring machine (TBM) චීනය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කර තිබේ.

චීනයේ Railway Construction Heavy Industry Corp Ltd සමාගම විසින්, ශ්‍රී ලංකාවේ ඇණවුමක් අනුව නිර්මාණය කර තිබේ.

මෙම යන්ත්‍රය සකස්කිරීමේ කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදි අවසන් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *