මිකී ආතර්ගේ පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය රුමේෂ් රත්නායකට

මිකී ආතර්ගේ පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය රුමේෂ් රත්නායකට

මිකී ආතර්ගේ පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය රුමේෂ් රත්නායකට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් ඔහු පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ කොන්ත්‍රාත්තු කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වීමත් සමඟ පුරප්පාඩු වූ එම ධුරය සඳහා මේවන විට අයඳුම්පත් කැඳවා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *