මෙක්සිකෝවේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළී 53ක් මරුට

0
මෙක්සිකෝවේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළීයාමෙන් 53ක් මරුට

මෙක්සිකෝවේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළීයාමෙන් 53ක් මරුට

නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළීයාමෙන් මෙක්සිකෝවේ දී අනතුරක් සිදුව තිබෙනවා.

එහි ගමන් ගත් පුද්ගලයින් 53දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබූ 50කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මෙහි ගමන් ගෙන තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com