ඩොලරයේ සැබෑ අගය සැඟවීමෙන් විදේශ ප්‍රේෂණ අඩුවෙලා; විදේශ මුදල් රුපියල්වලට මාරු කරන ලෙස බලපෑම් – හර්ෂ ද සිල්වා

0
රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට

රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂ ද සිල්වාට

මහ බැංකුව අමෙරිකානු ඩොලරයේ සැබෑ අගය පවත්වා නොගැනීම හේතුවෙන් මෙරට විදේශ විනිමය අර්බුදය තවදුරටත් උග්‍රවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

(08) පැවති අයවැය කාරකසභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මහ බැංකුව මඟින් ප්‍රකාශිත විනිමය අනුපාතවලට අනුව විදේශ මුදල්වල සැබෑ අගය නිරූපණය නොවීම හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ පසුගිය මාස කිහිපයේදී අඩකින් පමණ අඩුවී ඇති බවයි.

මෙරට පුද්ගලයින්ට ලැබී ඇති විදේශ මුදල්, රුපියල්වලට මාරු කරන ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එහිදී කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com