සහරාන් අත්අඩංගුවට ගත යුතු බවට නිර්දේශ කරන බුද්ධි අංශ වාර්තාවක් රාජ්‍ය අමාත්‍යකගේ FB ගිණුමක

සහරාන් අත්අඩංගුවට ගත යුතු බවට නිර්දේශ කරන බුද්ධි අංශ වාර්තාවක් රාජ්‍ය අමාත්‍යකගේ FB ගිණුමක

සහරාන් අත්අඩංගුවට ගත යුතු බවට නිර්දේශ කරන බුද්ධි අංශ වාර්තාවක් රාජ්‍ය අමාත්‍යකගේ FB ගිණුමක

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් අත්අඩංගුවට ගත යුතු බවට නිර්දේශ කරමින් එවක පැවති රජයට ලබා දුන් බව පැවසෙන වාර්තාවක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

එවකට බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් එවක පොලීසිය භාරව කටයුතු කල අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත මෙය යවා ඇති බවයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ.

අදාළ ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *