දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු ගර්භණී කාන්තාවන්ට බූස්ටර් ලබා ගැනීම සුදුසුයි

0
දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු ගර්භණී කාන්තාවන්ට බූස්ටර් එන්නත ලබා ගැනීම සුදුසුයි - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්

දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු ගර්භණී කාන්තාවන්ට බූස්ටර් එන්නත ලබා ගැනීම සුදුසුයි - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්

කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු ගර්භණී කාන්තාවකට බූස්ටර් එන්නත ලබා ගැනීම සුදුසු බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

මාස 6කට පසු එන්නතේ ප්‍රතිශක්තිය අඩුවන බැවින් ගර්භණී මවකට වෛරසය වැළඳුනහොත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවනවා.

එවිට එය බිළිඳාටද බලපා හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com