Type to search

ඩෙල්ටා උප ප්‍රභේදය පාසැල් ළමුන් සහ තරුණයින් අතර පැතිරීම සුලභයි – චන්න ජයසුමන

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මෙරටින් හමුවූ කොරෝනා ඩෙල්ටා උප ප්‍රභේදය පාසැල් ළමුන් සහ තරුණ ප්‍රජාව අතර පැතිරීම සුලභව දැකිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වු සියලුදෙනා තමන්ට වැළඳෙන රෝගී තත්ත්වයන් නොසලකා හැරීමෙන් වළකින ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

ශීත කාලගුණයක් පවතින මෙම කාලසීමාවේදී උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි අසනීප තත්ත්වයන් ඇතිවන්නේ නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමුවීම සුදුසු බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *