Type to search

ඉන්ධන ගේන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් ඒක සති හයකට පමනක් ප‍්‍රමාණවත්..

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

බරපතළ අර්බුදයකට ලක්ව තිබෙන ඉන්ධන ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දීය රජය සමග රජයේ ඉහළ පෙළේ නායකයින් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇත.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගැනීමට නොහැකිව දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත.

බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් පසුගියදා සපුගස්කන්ද පිරිපහදුව වසා දමනු ලැබීය.

මෙරටට මසකට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය සදහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය වෙයි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *