මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලානය සීෂෙල්ස් රාජ්‍යයට

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරදා ජයග්‍රහණය අත්පත් කරගැනීමට සීෂෙල්ස් රාජ්‍යයේ කණ්ඩායම සමත් වුණා.

ඒ දඬුවම් පහර අවස්ථාවේදී 3 – 1ක් වශයෙන්.

තරගයේ නියමිත කාලය තුළදී දෙපිළම ගෝල 3 බැගින් වාර්තා කර තිබීම නිසා දඬුවම් පහර ඔස්සේ ජයග්‍රාහකයා තීරණය කෙරුණා.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *