ශ්‍රී ලංකාවට 2026 T20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය

ශ්‍රී ලංකාවට 2026 T20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය

ශ්‍රී ලංකාවට 2026 T20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය

2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා.

ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සත්කාරකත්වය පිළිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කල නවතම නිවේදනය මගිනුයි මේ බව තහවුරු කර ඇත්තේ.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිව ඇත්තේ අමෙරිකාවට හා බටහිර ඉන්දිය කොදෙව් දේශයටයි.

2025 ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ පකිස්ථානයයි.

2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාව / සිම්බාබ්වේ හා නැමීබියාව අතර බෙදි ගොස් තිබෙනවා.

2030 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තය – අයර්ලන්තය හා ස්කොට්ලන්තයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *