වත්මන් ලංකා ආර්ථිකය කාල බෝම්බයක් වැනිය.. ඕනෑම මොහොතක පුපුරා යනු ඇත- ජාත්‍යන්තර මාධ්‍ය කියයි

0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඕනෑම මොහොතක පුපුරා යා හැකි කාල බෝම්බයකට සමාන කළ හැකි බව nikkei සගරාව වාර්තාවක් ප‍්‍රසිද්ධ කර තිබේ.

විදේශ සංචිත පහළ වැටීම, ජීවන වියදම ඉහළ යාම, මුදල් මුද්‍රණය වැනි කාරණා මත ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි එම වාර්තා දැක්වෙයි.

ඔක්තෝබර් මාසයේදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130 ක් ඉක්ම වූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවත් පවසන එම වාර්තාව මෙම තත්ත්වය ග්ලැසියරයක උඩ කොටස පමණක් යැයිද කියා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com