ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස සරසවි තනතුරු දේශපාලනීකරණය හෙළාදකිමු – කැලණි මහා ශිෂ්‍ය සංගමය

ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස සරසවි තනතුරු දේශපාලනීකරණය හෙළාදකිමු - කැලණි මහා ශිෂ්‍ය සංගමය

ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස සරසවි තනතුරු දේශපාලනීකරණය හෙළාදකිමු - කැලණි මහා ශිෂ්‍ය සංගමය

කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකින් නව කුලපතිවරයා ලෙස මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පත්කිරීම විවේචනය කර තිබේ.

සභාපති හිමියන් පවසා ඇත්තේ ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස සරසවි දේශපාලනීකරණය කරමින් සිටින බවයි. මින් ඉහත රුහුණට විශ්‍රාමික හමුදා උපකුලපතිවරයෙක් පත් කිරීමටත්, විවෘත සරසවියට තමන්ගේ කැමති අයෙකු උපකුලපති කෙනෙකු පත්කිරීමටත් සූදානම්වූ ආණ්ඩුව කොළඹට ලජ්ජා සහගත දේශපාලන හිමිනමක් පත්කර විවේචනයට ලක්වෙමින් සිටියදී කැලණියට මෙම පත්කිරීම කර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *