Type to search

(VIDEO)චමල් රාජපක්ෂ හාල් වෙනුවට මුංඇට, කව්පි කන්න කිව්වේ හොඳ සිහියෙන්ද?

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

සහල් හිඟයක් දැනටමත් රට තුළ පවතින නමුත් මඤ්ඤොක්කා, මුංඇට, කව්පි වැනි භෝග රටේ ඇති නිසා ආහාර හිඟයක් උද්ගත නොවනු ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා (01)වන දින මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේය.

නමුත් කනගාටුවට කරුණක් නම් මුං ඇට, කව්පි, සහ අනෙකුත් ධාන්‍ය වර්ගයන්හි මිලගණන් අහස උසට තිබියදී ඔහු මෙවැනි අනුවණ ප්‍රකාශයක් කිරීමය

ඔහුගේ එම ප්‍රකාශයේ වීඩියෝව පහතින් නරඹන්න

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *