විස්සයි 20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල වනිදු හසරංග අංක එකට

විස්සයි 20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල වනිදු හසරංග අංක එකට

විස්සයි 20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල වනිදු හසරංග අංක එකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර 20-20 පිටියේ පන්දු යවන්නන්ගේ පළමු ස්ථානය ගැනීමට සමත්වී තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව වනිදු ප්‍රසාද ලකුණු 776ක් ලබා ගනිමින්.

වර්ගීකරණ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රේස් ශම්සිටයි.

ඒ, මෙවර වනිදු මේ වන විට 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී බිද හෙලා ඇති කඩුලු ගණන 50ක්. ඔහු ඒ සදහා ක්‍රීඩා කර ඇත්තේ තරග 32ක් පමණයි.
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට වනිදු සමත්ව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *