එක රටක් එක නීතියක් ගැසට් සම්බන්ධයෙන් කතෝලික රදගුරු සමුළුවෙන් හා මුස්ලිම් සංවිධාන විසින් නිවේදන

එක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවෙන් හා මුස්ලිම් සංවිධාන විසින් නිවේදන

එක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවෙන් හා මුස්ලිම් සංවිධාන විසින් නිවේදන

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම නිසා තුවාලවලට අපහාසයක් කර තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වේ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු, බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන්ය. මේ අතර එහි සභාපති ධූරය පත් කිරීම දැඩිව හෙළා දකිමින් මුස්ලිම් සංවිධාන විසින් ඒකාබද්ධ නිවේදයක් නිකුත් කොට ඇත. ඊට උලමා සංවිධානය ඇතුලු ප්‍රධාන පෙළේ මුස්ලිම් සංවිධාන 24ක් අස්සන් තබා තිබේ. මෙම කාර්ය සාධක බළකායට කිසිදු නීති විශාරදයකු ඇතුළත්ව නැති බවද එම නිවේදනයෙන් සදහන් කොට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *