කොරෝනා රෝගියෙකුගේ මල සිරුර මාසයක් තිස්සේ ‌රෝහලේම වතුර ටැංකියේ, ඔක්කොම බීලා තියෙන්නෙත් ඒ වතුර

මිට මාසයකට පමණ ඉහතදී ගම්පොල රෝහලෙන් අතු’රුදහන් වූ කොරෝනා රෝගියකුගේ සිරුර රෝහලේම ජල ටැංකියකින් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

අදාල පුද්ගලයා පොලිස් සැරයන්වරයකු වන අතර මිට මාසයකට පමණ ඉහතදී ප්‍රතිකාර ලබමින් සිටියදී අතුරුදහන් වූ බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඊයේ දිනයේදී වතුරෙන් දුර්ගන්ධයක් මතුවීම නිසා ඒ පිලිබදව සොයා බැලු රෝහල් සේවකයන්ට වතුර ටැංකියේ තිබී ම’ළසිරුරක් හමුව ඇත.

මාසයක පමණ කාලයක් මෙම ජලය භාවිතා කල පුද්ගලයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බරපතළ අර්බූධයක් මතුව ඇති අතර ගම්පොල පොලිසිය වැඩි දුර පරීක්ෂණ කරටයුතු සිදු කරමින් පවතියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *