පූජිත් – හේමසිරි එරෙහි පාස්කු නඩුව අවසන්

පූජිත් ජයසුන්දර

පූජිත් ජයසුන්දර

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාලව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ නිළ නොලත් මහේස්ත්‍රාත් සංජය ගම‍ගේ මහතා නඩු කටයුත්ත අවසන් කිරීමට අදාල නියෝගය ලබා දී තිබේ.

විශේෂ ත්‍රිපුද්ගල අධිකරණය හමුවේ පාස්කු ප්‍රහාරයට අදාලව සැකකරුවන් දෙදෙනාට චෝදනා ගොනුකර තිබීම හේතුවෙන් තවදුරටත් මෙම නඩුව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *