Type to search

ලංකාවේ මිලියන 2ක ජනතාවගේ දෛනික ආදායම රුපියල් 800ත් වඩා අඩුයි – මහාචාර්ය කෙනඩ් ගුණවර්ධන

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකාවේ මිලියන 2ක ජනතාවගේ දෛනික ආදායම රුපියල් 800.00 ත් වඩා අඩු බවට, පෙරේදා දින සිරස මාධ්‍යයේ මාවත වැඩසටහනට සහබාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනඩ් ගුණවර්ධන මහතා ප්‍රකාශකර සිටියේය

එම වීඩියෝව පහතින්

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *