Type to search

(VIDEO) අපට පොහොර දියව් දියව්! පොහොර නැත්නම් වතුරත් තියාගනිව්!

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මෙවර කන්නය වගා කිරීම සදහා පොහොර ලබා නොදෙන්නේ නම් වතුරද අවශ්‍ය නැති බව කියමින් ඇලහැර ගොවීහු උද්ඝෝෂණයක නිරත වූහ.

ඔවුන් පෙන්වා දුන්නේ දැනටමත් පොහොර නැතිව කුඹූරු වල් වැදී ඇති බවකි.

 

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *