මුදල් අමාත්‍යංශය මඟින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිලත් වැඩි කිරීමට සිදුවෙනවා – ගම්මන්පිල

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.

ඔහු සඳහන් කරන්නේ මුදල් අමාත්‍යංශය මඟින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් මිල වැඩි කිරීමට සිදුවන බවය.

මේ වනවිටත් IOC සමාගම මිල වැඩිවීමක් ඉල්ලා ඇති බවත් තෙල් සංස්ථාවද මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *