කිරිපිටි මිල ගැන කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අවසන් තීරණයකට

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි අලෙවි කරන මිල ගණන් සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අවසන් තීරණයකට පැමිණ තිබේ.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් මිල ඉහළ දමා ඇත.

වැඩි කළ කිරිපිටි මිල ගණන් අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 480ක් ලෙස දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *